Netcom Cellular Phone Wassa 2018

ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පිහිටි NetCom Cellular තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ මොබයිල් දුරකථන හා උපාංග අලෙවි ආයතනයයි. හිතවත් පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය වට්ටම් හා ක්‍රමවත් සේවාවක් සපයන NetCom Cellular, අගෝස්තු මාසයේ සිට ලාංකීය ඔබ සැමටම ෆෝන් වැස්සක් ලබා දීමට සැරසෙයි. එහි පළමු පියවර දැන් ක්‍රියාත්මකයි. ඔබත් අදම Netcom Cellular ෆේස්බුක් පිටුවට Like කර මේ මස පුරා ක්‍රියාත්මක වන තරඟ වලට සහභාගී වී වටිනා ත්‍යාග දිනා ගන්න.
සතිපතා තරඟ සතිපතා ජයග්‍රාහකයින්
දෙසැම්බර් මස දක්වා වලංගු වටිනා වවුචර් පත් රැසක්, වටිනා hand free සෙට්, Kingston පෙන් ඩ්‍රයිව්ස් සහ Samsung J1 Nxt Prime දුරකතනයක් හිමි කර ගැනීමට ඔබ සැමට අවස්ථාව හිමි වී ඇත. Netcom Cellular හා රැඳී ෆෝන් වැස්සේ තෙමෙන්න ඔබට ආරාධනා !

ප්‍රධාන තරඟය

” Phone එකක් කතා කරයි “
යන තේමාවෙන් නිසදැස්, කවි හෝ නිර්මාණාත්මක වැකි නිර්මාණය කිරීම.
තරඟ කාලය :
  • අගෝස්තු 26 වන ඉරිදා රාත්‍රී 12.00 දක්වා
කොන්දේසි
  • Netcom Cellular ෆේස්බුක් පිටුවට Like කරන්න
  • ඔබ නිර්මාණය කළ නිසදැස්, කවි හෝ නිර්මාණාත්මක වැකි ඇතුලත් Post එක ඔබේ යහළුවන් 10 දෙනෙකුට Tag කර ඔබේ ෆේස්බුක් ගිණුමේ Share කළ යුතුය
  • පළ කළ පසු Edit  කරනුු ලබන සෑම නිර්මාණයක්ම තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • තරඟ කාලසිමාවෙන් පසු පළ කරන කිසිඳු නිර්මාණයක් තරඟය සඳහා භාරගනු නොලැබේ.
අගෝස්තු 26 වන ඉරිදා රාත්‍රී 12.00 න් පසු සැප්තැම්බර් 03 වන සඳුදා රාත්‍රී 12.00 දක්වා පළ කර ඇති නිසදැස්, කවි හෝ නිර්මාණාත්මක වැකි සඳහා Like කිරීම හා ඒවා ඇගයීම සිදු කළ හැකිය. නිර්මාණ සඳහා ලබා ඇති Like හා ඇගයීම් අනුව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ.
Samsung J1 Nxt Prime Phone එක ඔබේ කර ගන්න! ඔබට ජය!
සැප්තැම්බර් 14 වන සිකුරාදා දින සියලු ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා වවුචර් පත් ලබා දීම දෙල්ගොඩ  Netcom Cellular ආයතනයේදී සිදු කෙරේ.